Sunday, March 11, 2012

ඕ මයි නම්බර්....!!


අපේ කස්ටිය එඩෙක්ස් බලන්නත් ගියාලු ඕං..... ආරංචිය දුන්නෙ සක්‍රයා......
ඌ අහනව....
“ඈ බං ඇටයො උඹ ගියේ නැද්ද ජරමර සැට් එකත් එක්ක...?“  “අන්න අරුන් උඹටත් හොරෙං ගිහිං...!! “

කෝම කෝම හරි ඇටයට යන්ඩ බැරි උණා ලු....
ජරමර කියවන අපේ බම්බි නෝනත් මොනාද කෑවලු එඩෙක්ස් ගොහිං...!!

එව්වයිං මෙව්වයි වැඩක් නෑ..... ගිය පාර ඇඩෙක්ස් ගිය පාර අපේ මස්සිනාට වෙච්චි සිද්දියක් තමයි මේක...

මස්සිනාල කිව්වාම ඇම්පහ සැට් එක ෆුල් හොල්මං....ඇම්පහට එකෙක් කියල යැ.... 3-4ක් ම හිටියනෙ....

විදුර මස්සිනා, නිම්මිත මස්සිනා, විශ්ව මස්සිනා.............. තව ගොඩයි.......

නගාල හිටියාම ඹහොම තමා.....

මස්සිනා මස්සිනා..... අපේ විදුර කොලුවට අන්තිමේ කතාකොළේ නංගි කියලම ලු.... හිහ් හිහ්.... ඒකත් රස කතාවක් ඕන්....

සීන් එක කොටින් ම මෙහෙමයි...

ගයාසිරි මලයයි ඇටයයි මහ ගේට්ටුවට යන ගමං.... ගයාසිරි කොලුවත් එසේ මෙසේ බුවෙක් නෙවෙයි ඕං..... “ගයාසිරි සහ සහෝදරයෝ“ පසුවට....

කලබොලේට හැමදාම ඇම්පහට එන ගයාසිරිය මාමගෙ මල්ල ගෙනත්... ඇරල බැලින්නං ජරමර බුල්ටෝ ගොඩයි... එව්ව අස්සෙ !@#$% ත් තිබ්බ..... කෝම හරි මල්ල මාරු කොරා කියමුකො.... විදුර මස්සිනා මහ ගේට්ටුව ළඟ.... බැලින්නං මූගෙ කිසි අඩුපාඩුවක් නෑ.... ආයෙත් බැලුව.... හප්පටසිරි කොන්ඩෙත් පීරල..... ම්හ්..... කට... මැද්දට එලෝලු දාපු ඉතාලි රොටියක් වගේ.......