Monday, December 5, 2011

හප්පටසිරි මේ බෙගානෙ............

“බ්ර්ර්ර්ර්ර්...........................................................“

“හ්ම්....... මොකාද මේ ඇටයටත් උඩින් යන එකා................“

“බ්ර්ර්ර්ර්.....................................................“


අර කළිං සීන් එකෙන් පස්සෙ සක්‍රය තාමත් ඇටවිලාව උඩ කියල කිව්වනෙ........ මතක නැත්තං මෙතනිං බලාගන්න ඕං........ කස්ටියට........ ඇටයටත් ඉතිං ෆුල් පන් පනේ පන්........ සක්‍ර චෙයාර් එක කොන්ට්‍රොල් කොරන සුයිච් එක ඇටය ගාවනෙ.......ඇටයටත් ඕං ඉඳල හිටල පොඩිපහේ පං එකක් ගන්නෝනුනාම සුයිච් එක ඹ්ෆ් කොරල සටපට ගාල දානව බ්ලොග..............................................

“හූ........................................................................ අඩේ ඇට්ඒඒඒඒඒඒයියා........................... “
පට්ට BBQ සුවඳයි........................

මාතලීත් ෂෝට පිටිංම ඇට රූමෙ ඕං...........

“ බලාං බං ඇටේ.... ලොක්කගෙ පුටුව ආයෙත් ලෙඩ බං.......... “

ඇටයත් පුල් අප්සැට් මූඩ් එකක් දාල

“උඹ මෙතනම ඉඳපාං...... මං බලල එන්නං මලේ....... සක්රේ මං එනෝ.............“

දඩුමොනරෙත් අරං ඇටය මාරු....... ඇටයත් පුල් පනේ ඔහොම යද්දි තමයි.............................

“බ්ර්ර්ර්ර්ර්ර්..............................................“

“බ්ර්ර්ර්ර්ර්..................................“




ඇටයටත් නහුතෙටම නැංගා....... ඕනෙ එකක් කියල සද්ද බද්ද අමතක වෙන්න.... දඬුමොනරෙ වෑර්ලස් එක කැරකෙව්වා........

“....................!@#$(*&...............................“

“බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්......................“


මොකාද මේ මූසලය..........

හප්පට සිරි තඩි බඹරෙක්...................


“ටොයිං... ටොයිං.... ටොයිං.......“  මූ එන්නෙ පැන පැන.........

ඇටය මෙහෙම හිටියට වැඩකාරය ඕං......... ඇටමොළේ කිරියා කොරවල බඹරත් අල්ලගෙන කුදලගෙන හැරුන ආපහු එන්ඩ......... හුටා........... හිටිය නේද මොනරෙ..........  අමුර්තෙ ඉවර වෙලා........ හප්පටසිරි....... මොනරෙත් ටික ටික ඩවුං........

“......ම්හ්..... ඇට්....ඒ.....යි...... මේ මං බං මං...............“ බඹර තටුදෙක අස්සෙං හීන් කෙඳිරිල්ලක්............

“කවුද යකෝ..............“

“යකා නෙවේ බං මං උඹෙ දෙයිය........... සක්රය හාමිනේට හොරෙං හංගපු අමුර්තෙ බෝතලයක් ඇති සීට් එක අස්සෙ.........“


“ඈ......හ්........ උඹ කෝමද ඒක දන්නෙ............“  ඇටයත් අහපි..

“සක්රයයි මායි දවසක සැට් වෙලා හාමිනේට මාට්ටු වෙලා හැංගුව...... තාම ඇති බං ඉක්මං කොරපං.........“
කෙඳිරිල්ලත් කියපි.........

ඇටයත් සැකන්ඩ් උනානෙ.... ෂැහ්........ ඇට පන වටින හංද ඇටයත් බව්ව වගේ සීට් එක අස්සට රිංගල බෝතලේ අරං කොම කොමහරි ඇංජිම ගැටගහගෙන ඇට විලාවට බැස්ස.............

ම්හ් විලාවම දුමෙං වැහිල........ හත්වලාමයි....යන්න කලිං සක්ර පුටුවෙ සුයිච් එක දාන්න බැරි උනානෙ............... සක්රයගෙ මූන බලන්නත් බැරුව ඇති........ ඇටයත් සටපට ගාල සුයිච් එක දාල මාතලීවත් පිටකොරල ඇට පොටකිං බැඳල උන්නු බඹර පැටික්කව ඇතුළට ගත්ත............ කෝම කෝමහරි ගැට ලිහන්නත් එපැයි..........

“ඇට්ඒ......................................යි.........“ ඩුෂ්ෂ්ෂ්.... මාතලී කොලුව යනකොට මගදි මොනරෙ හිටින්ඩැති..... මක් කොරන්ඩද ඇටයත් හිත හදාගෙන ඉතිරි ගැට ටිකත් ලෙහුව.......... බඹර පිහාටුත් දිගෑරුන.....

“ඩිං ඩිං ඩොහ්......“
.
.
.
.
.
.

හප්පටසිරි මේ බෙගානෙ..............


 මූව තමයි ඇටය අල්ලගත්තෙ........